මාශ අනුබවය සහ කෙලෙස් වලින් මිදීම..
මේ පිළිබදව ලියවී ඇති ලිපි විශාල ප්‍රමනකක් අපි කියව ඇත්තෙමු. මට සිතන පරිදි හා වැටහෙන පරිදි ,බුදුන් වහන්සේ නොයෙක් සුත්‍ර වලින් මේ ගැන දේශනා කළහ . 1) අමගන්ධ සුත්‍රය. 2) මහා පරිනිභන සුත්‍රය. 3)සුත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබද විග්‍රහය. හා තවත් සුත්‍රවල...
" තමාව උපමා කර ගන්න." යනු බුදුන් වහන්සේගේ බොහෝ දේශනා වල පවතින හරයකි.එනම් අපි මරණයට,දුකට,වේදනාවට බිය පවතින නිසාය. මේ අනුව මේ ව ට බියනොවන අයෙක් සිටිනවානම් ඒ "රහතන් වහන්සේ කෙනකි" .අපි බොහෝ අවස්ථා වල ,රහතන් වහන්සේලා සහ මිනිසුන් සසදා බලනු ඇත. බුදුන් වහන්සේ " සුකර මද්දව " වැළදු බව පැවසීමද එවැන්නකි.උන් වහ්සේ වැනි අයකුට "ඕනෑම දෙයක " හරය දන්නා අයකුට කිසිදු ලෙසකින් කුසල හෝ අකුසල සිදු නොවේ. නමුත් අප වැනි අයකු මාශ අනුබවකරන්නේ ඒ පිළිබද කෙලෙස් සහිතවය.එනම් සතකු මර තිබෙන බව ද ,ඒ මශය ගිජු කමින් වලදීමද අප සිදුකරයි. බුදුන් වහන්සේ දෂණ කලේ අපගේ මනස පවිත්‍ර කරන ලෙසය.මාශ අනුබව නොකලද සමහරුන ගේ ලෝබය ,ද්වේශය සහ මෝහය උපරිමයෙන් ඇත.ඒ අමගන්ඩ බමුනටද බුදුන් වහන්සේ වදාලේ " ඔහුටම" වූ දහර්මයකි.එනම් අම බමුණා ගේ මතය වූ " මාශ ආහාරය " නොකිරීමෙන් පමණක් කෙලෙස් නැති කලහැකිය,එලෙස අනුබව කරනවානම් කෙලෙස් ඇති අයකු ලෙස " මතයන් සාදාගෙන සිටි බැවිනි. මහා පරිනිබ්බාන සුත්‍රය ' අප හොදින් බලු විට බුදුන් වහන්සේ ලටම අවේනික ධර්මත පවතින බව පෙනී යයි. බුදු වීමට පෙර දින "සුජාත වගේ කිරිපිඩු " දනය සහ " අ යු සංස්කාරය හරියවිට ලැබුණු චුන්දසුකර දනය එකම ආනිසංස ඇති බව උන් වහන්සේ දේශනා කළහ. දර්මතාවට අනුව ඒ දනය නිසා උඋන්වහන්සේට පන්ච්ස්කන්දය හරදමිමට පහසු විය.එබැවින් අප බුදුන් වහන්සේ හෝ රහතන්වහන්සේලා සැසදීම නොකළ යුතුය
දැන් අපි මාශ අනුබව කිරීම හොදද? ... නැත. ඒ නිසා... .. 1) සත්ව ගාතනය සිදුවේ. 2) ශරීරයේ රෝග වැඩිවේ. 3) මනස දරුණු වේ. 4) ශරීරයේ වෙනත් ක්‍රියා කාරිත්ව (කාමය) වැඩිවී පාලනය අඩුවේ. 5) පරිසරය විනාශ වේ. (ගවයන් සදහා විශාල වනාන්තර හෙලික යි,විෂ වුයු පරිසරයට එකතුවේ). 6) සත්වයන්ගේ වේදනාව නිසා සමහර සමයක් දුෂ්ටික දෙවිවරු කෝප වියහැක.(දැන් සමහර රටවල් ටමන් විසින්ම ප්‍රශ්න ඇති කරගෙන යුද්ද සිදුවේ) මිට අමතරව අපි මාශ අනුබව නොකරනවානම් මානසික සහනයක් පවතී.එනම් අපගේ කරුණාව සහ මත්රියද වැඩිවේ. එබැවින් බොහෝ අවැසි පවතින ,මේ කෑම, අපි කල යුතුද යන්න ඔබම තීරණය කරන්න. අප මේ දුකෙන් නිදහස් වීමට කැමතිනම් (සමහරු අකමැති බැවිනි) මේ අපගේම සහෝදරයන් වැනි සතුන් කා දම අපගේ උදරය අමු සොහනක් නොකරගන්න.
තවද , මනස දියුණු වූ මිනිසාට නොදියුණු සත්වයන් පිළිබද කරුණාවක් නොමැති නම්" කුමක් කරන්නද?
No comments:
Post a Comment