Sunday, February 19, 2012

පුනර්භවය සහ සහ ක්වොන්ට්ටම් අශු


පුනර්භවය සහ සහ ක්වොන්ට්ටම් අශු

මෙම ලිපියෙන් අප බලපොරොතුවන්නෙ බටහිර විදයාවෙන් නිර්මානය කල දනුම බුදු දහම සමග සෑසදීම නොවන බව කිව යුතුය. නමුත් දන් බොහො දෙනා සිතන පරිදි විදයාව එකම යැපීම් මාර්ගය වු සමාජයට කතා කිරීමට අපට සිදු වී තිබේ.

බුදු දහමෙ විග්රහ වන පුනර්භව දෙශනාව ඉතා අගනා දර්මයකි.එම දර්මය පිලිබද දනුම ලබා ගත යුත්තෙ ප්රත්යක්ෂව පමනි. අපට පුරාන කර්ම අනුව ලබුනු ඉන්ද්රිය හයක් ඇත. අප මේ ජිවත් වන තලය කාම භවය ලෙස හදුන්වනු ලැබේ.කාම තලයෙ වස්තු පමනක් අපට ගොචරවේ.එනම් සත්තු,ගස්,පොලොව,සද,ඉර ආදි දෙවල්වේ. . මෙවා නිර්මිත වු පරමානු එනම් හැඩයක් වු දෙයක් තිබිය යුතුවේ. එනම් අප සමග දෙවලොව,නිරය තිබේ.මේ සියල්ලටම ඉන්ද්රිය තිබේ. මනසට ගොචර වන්නෙ මනසද දියුනු වු විට විය යුතුවේ. අප නොදන්නා පරිදි පරමානුද වෙනත් ආකරයයකින් මේ තල සෑදිමට හවුල් වනවදෑයී සෑකසහිතය.තවද මේ සියලුම තල පිහිටන්නේ අප ජිවත් වන මේ ලොවට ආසන්නවම වියහැක.නමුත් ඉන්ද්‍රය ගෝචර නොවන මේවා නොමැති බව කෙසේ කියන්නද? අපි දෑන් අනිත් භව සලකමු.

රුප,අරුප භව තල 20 ගෑන කියවේ. රුපී ලොව ඉන්ද්‍රියන් ඇති නමුත් ඇස හා කන පමනක්,අපේ ඇස,කන නොවේ,විය හෑක. රුපී තලය උපපරමනුක අන්ශු පමනකින් නිර්මිත විය හෑක. එබවින් එවාට ආයුශ ,කියන පරිදි කලප ගනනාවකි.(කල්පය = 1 , 45 බින්දූ human years) මේ ව්ශ්වය අරම්භයෙදිත් මේ අන්ශු තිබි ඇති බව කිව ඇරූප තලය වු බ්‍රග්ම ලොක 4 පවතී.මේ තල 4 පවතින්නෙ සිත් සියුම් අවස්තා වලය.මනස නොමපවතින්නෙ නම් නොවේ.මේ අවස්තවේ පවතින්නී ශක්තිය වු තන්තු විය හැක. ( String theory )මේ වා ගෙන් නිර්මාන වු මනස කල්ප 80,000 තිබ්ය අරුමයක් නොවේ.

මේ අප දෑක්වු විග්‍රහය කල්පනා මත්‍රයක් පමනි.

අද වන විට බටහිර අදුරු ද්‍රවය( Dark matter ) වලින් (95% පමන .) සිරවී ඇත. ක්වොන්ටුම් යන්ත්‍රිකයෙන්ද පිලිතුරු නැත .අය්ස්ටයින්ට වැරදි ඇත.නමුත් අප සoසාර ඔගයෙන් එතර කරීමට මග පෙන්නු බුදුන්වහන්සේගෙ ධර්මය තව තවත් හෙලිවි ඇත..

එබවින් මිනිසුන් වශයෙන් ලෑබු මනසින් ,කෙලෙස් නමැති සතුරා ජය ගැනීමට ,නිර්වාන අවබොද කිරීමට සිතට ගත යුතුවේ.

No comments:

Post a Comment