පුනර්භවය සහ ක්වොන්ටම් අ0ශු-02-විශ්වවේදය සමග
බටහිර විද්‍යාව මනුශ අපට සෙවාවක් කර තිබෙන බව(වෙනත් අතුරු ඵල අමතක කලවිට ) පිලිගනිමු.ඒ කෙසේ වුවද නුතන විශවවෙදය අනුව,එහි දන්නා කරුනු අනුවද,මෙම වදන සලකමු.
විශ්වයේ දෑනට පවතින පදාර්ත පිලිබද නිර්මනය(විදයාවෙ සියල්ල නිර්මාන නිසා) බලමු.
මේ අනුව අදුරුශක්තිය සහ අදුරු ද්‍රවය වලින් විශ්වයේ 95% පිරි ඇත.මේ අදුරු ද්‍රවය සන්කල්පය යදා ගන්නේම,අයිස්ටයිනනයන්ගේ කාල-අවකශය අනුව විශ්වයේ තිබියයුතු ද්‍රවය, සාමාන්‍ය ද්‍රවය වලින් සම්පුර්නකල නොහැකි බවිනි. එබෑවින් විද්යවට තව තවත් නිර්මාන අවශය වී තිබේ.ඒ ගෑන සනුකම්පිතව සලකා නලින් ද සිල්වා වියතා කියන ලෙස' නොබෙල්' තයාගයට විශ්වවේදයේ තවත් 95% නිර්මාන කලහෑක.

දෑන් අපි මෙයට පලමු කල විග්‍රහය සලකමු.බුදුන් වදාල දර්මය තුන්ලොකයටම අකලික නොවෙනස් බව සමහරක්ට නොපෙනුනත්,අරුප තලය,භවය,පෑමිනි ධයාන ලබාගත් බ්‍රහ්මයන් බුදුන්වහන්සේටත් පලමු කල්ප කලන්තර වසයකරන බව,(කලප 80,000) දර්මයේ ඇත. අරුප තලය,භවය,පෑමිනි ධයාන ලබාගත් බ්‍රහ්මයන් බුදුන්වහන්සේටත් පලමු කල්ප කලන්තර වසයකරන බව,(කලප 80,000) දර්මයේ ඇත.මෙහිදි මහා පිපිරුම් නියාය අනුව ,බ්ලියන 13.7 තත්පරයකට පසු,තිබු ක්ශුදු තර0ග වලටත් පලමුව බ්‍රඝ්මයන් වසය කරනු නොඅනුමනය. තවද විශ්වයේ අරම්භයක් සෙවිම,නොමති දෙයක්, සොයන අන්දයන්ගේ ක්‍රියවකි.අන්දයන්ට කොපමන කියඩුන්නද විශ්වාස නොයරනව පමනක් නොව, හදුනගෑනීමට ඇස්ද නෑත.
ඇත්තේ හෙතු සහ ඵල පමනකි.එය චක්ක්‍රිය ධ්රමයකි.ලොකය හෙතු සහිතව හටගත්තේ පලයෙනි.මෙවා එකිනෙකට සම්බන්ද වේ.සත්වය යනු නාමරුප පන්චකයක්පමනි. පුර්ව ක්‍රියාවන්ගේ ඵල වලින් හටගත් වර්තමන සිත නෑවත නෑවත, මමත්වය නිසා ඇතිව,නැතිවන සොබාවය පවතී. අනිත්යතාව ගෑබුරු දර්මයක් බෑවින් බුදුවරයෙක්ට පමන්ක් අනිත් සත්වයන්ට පහෑදිලි කල හෑකි වේ. තවද විශ්ව එකක් පමනක් තිබේ යෑයි සලකීමද ලොකුම මොඩ කමකි.බුදුන් වහන්සේ මේ අනිත්‍යතාව ලෙස ගන්නෙම, අපගේ පාලනයට නොමැති මේ ලෝකයම් නිසාය.
ලොක විනාශය හො කල්ප විනාශය වු විට(මනුශ්යන්ගේ ධර්මයන් පිරිහී ගොස්)සියල්ලොම විනාශ වන්නෙද නෑත. අප මේ වසන (දන්නා) මන්දාකිනියට වැනි 1000 පමණ චක්‍රාවාට ,චුලනිකා ලෝක ධාතුවට පවතී.මේ ලෝකවල පොලොවවනි 1000 ලෝක පවතී. එම ලෝකවලද නිරය,මනුස්සය ආදී තලයන් පවතී.
එබැවින් අපට වැරදි කර සැගවීමට තැනක් නොමැති බව ,එනම් තමාගේ සිතට සැගවීමට තැනක් නැත.
No comments:
Post a Comment